සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    RANJITH MADDUMA BANDARA

    මුදල් ලේකම් ට එරෙහිව තවත් පෙත්සමක්

    ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 18 කට ඉන්දීය රුපියල භාවිත කිරීමට අවසර

    නොරච්චෝලේ ජනන යන්ත්‍ර 03 න් 02 ක් අද හවස සිට වැඩ

    නොරොච්චෝලේ තුන්වැනි ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීම සඳහා දින 12 ක්

    රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී

    විදේශ රැකියා ඒජන්සි බලපත්‍ර බැංකු ඇපකරය මිලියන 03 ක් දක්වා ඉහළට

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    මුදල් ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් ධාවන කටයුතුවලින් ඉවතට

    ඉන්ධන මිලේ දැනෙන වෙනසක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

ඡන්ද විමසීම නොපැවැත්වීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර

Admin by Admin
5 days ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
මුදල් සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.

නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින්. ඉදිරිපත් කළ පෙත්සම මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර සහ ජනක් ද සිල්වාගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නියම කර තිබුණ ද එය නො පැවැත්වීම තුළින් ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබු මුලික අයිතිය උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවයි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සාමාජිකයින් නම් කර තිබුණද එම කොමිසම වගඋත්තරකරුවෙකු වශයෙන් මැතිවරණ කොමිසම නම් කර නොමැති බව කියා සිටියා.

එය නීතිමය ඌනතාවක් යැයි පෙන්වා දුන් අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා මැතිවරණ කොමිසම අධිකරණය හමුවේ නොමැතිව මෙම පෙත්සම සලකා බැලිය නොහැකි බව සඳහන් කළා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන බව තීන්දු කළා. ඒ අනුව පෙත්සම් විභාගය ජුනි මස 27 වැනිදා පැවැත්වීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

Admin
Tags: පළාත් පාලන ඡන්ද විමසීමපළාත් පාලන මැතිවරණයශ්‍රේෂ්ඨාධිකරණය
Previous Post

ෆ්‍රීඩම් ඉන් ද වර්ල්ඩ් 2023 වාර්තාවේ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහළට

Next Post

රජයේ රෝහල්වල ඖෂධ හිඟය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්

Admin

Admin

Related Posts

RANJITH MADDUMA BANDARA
දේශීය

මුදල් ලේකම් ට එරෙහිව තවත් පෙත්සමක්

by Admin
March 21, 2023
ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්
දේශීය

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 18 කට ඉන්දීය රුපියල භාවිත කිරීමට අවසර

by Admin
March 21, 2023
නොරච්චෝලේ ජනන යන්ත්‍ර 03 න් 02 ක් අද හවස සිට වැඩ
දේශීය

නොරොච්චෝලේ තුන්වැනි ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීම සඳහා දින 12 ක්

by Admin
March 21, 2023
රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී
දේශීය

විදේශ රැකියා ඒජන්සි බලපත්‍ර බැංකු ඇපකරය මිලියන 03 ක් දක්වා ඉහළට

by Admin
March 21, 2023
ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්
දේශීය

මුදල් ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

by Admin
March 21, 2023
Next Post
ගෑස් ගැටළුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට

රජයේ රෝහල්වල ඖෂධ හිඟය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In