පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දිගින් දිගටම කල්යාම හරහා මෙරට පුරවැසියන්ගේ ඡන්ද අයිතිය උල්ලංඝණය වීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තු වන බව පැෆරල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටආරච්චි පැවසුවේ ඒ සඳහා අවශ්‍ය මූලික ලේඛන මේවනවිටත් සකස් කරමින් ඇති බවයි.
