ඡන්දය හිමි නාමලේඛනය අළුතින් සකස් කිරීමේ කටයුතු මේවනවිට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පැවසුවේ මෙම වසර අවසානය වනවිට ඡන්ද හිමි නාම ලේඛණය සකස් කර සහතික කිරීමට අපේක්ෂා කරන බවයි.
මෙවර ඡන්දය හිමි නාමලේඛනය සකස් කිරීමේදී ග්‍රාම නිලධාරීන් නිවෙස් වෙත ගොස් අදාළ පරීක්ෂා කිරීම් සිදු කර ආකෘති පත් සම්පූර්ණ කළ යුතු බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.