පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ දැඩි විරෝධතාවයක නිරත වෙයි.
ඒ අනුව සභාවේ කටයුතු හෙට දිනය දක්වා කල් තැබීමට කථානායකවරයාට සිදුවිය.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT