සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ඉදිරියේ දී රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනසක්

    VAT බද්ද 12% දක්වාත් විදුලි සංදේශන බද්ද 15% දක්වාත් ඉහළට

    උපයන විට බද්ද (PAYE) 12% සිට 15% දක්වා ඉහළට

    උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය

    ගුරු මාරු අප්‍රේල් 17 වනදා සිට

    “දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවෙමින් පවතින නිසා ධූරයෙන් ඉවත් වෙන්නේ නැහැ”

    IMF මූල්‍ය පහසුකම ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    PARLIAMENT

    මන්ත්‍රී වරප්‍රසාද කඩවීම ගැන විමර්ශනයට පත්කළ විශේෂ කාරක සභා නිර්දේශ නීතිපතිට

    නැවත අරගල කරන්න ආවොත් හමුදාව යොදවනවා – පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ

    IMF ණය පහසුකම ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

චීන රජය දුන් ඩීසල් ගොවීන් වෙත බෙදා හැරේ

Admin by Admin
2 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
එළවලු මිල අඩුකිරීමට මැදිහත්විය නොහැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය කියයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

චීන රජය විසින් මෙරට ගොවි ජනතාවට නොමිලයේ ලබා දුන් ඩීසල් ලීටර් මිලියන 6.8ක ප්‍රමාණය  අස්වනු නෙලීම සඳහා ගොවීන් වෙත බෙදා හැරීම මේ වනවිට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ.

අදාල ඩීසල් තොගය ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් දිවයින පුරා බවුසර් මගින් බෙදා හැරීම සඳහා රුපියල් මිලියන 122ක්  රජය මගින් වැය කිරීමට නියමිතය.

අක්කර භාගයේ සිට අක්කර දෙකහමාරක් දක්වා  වී වගාවේ නිරත සෑම  ගොවියෙකුටම වගා කරන ප්‍රමාණය අනුව ඉන්ධන ප්‍රමාණයක් නොමිලයේ ලබා දීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව අක්කර දෙකහමාරක් හෙවත් හෙක්ටෙයාර් 01ක් වගා කරන  ගොවියෙකුට හිමි වන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15කි.

මීට අවශ්‍ය මුදල් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව මෙම වසරට ලැබීමට නියමිත මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් අදාල මුදල ලංකා ඛනිජ තෙල්  නීතිගත සංස්ථාවට ගෙවීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ මහතා සදහන් කරයි.

Admin
Tags: කෘෂිකර්මගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවචීන රජයඩීසල්වී වගාව
Previous Post

තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම අදින් අවසන්

Next Post

තිස්ස, ලුණුගම්වෙහෙර වී වගාව පරීක්ෂාවට විශේෂ කණ්ඩායමක්

Admin

Admin

Related Posts

දේශීය

ඉදිරියේ දී රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනසක්

by Admin
March 22, 2023
VAT බද්ද 12% දක්වාත් විදුලි සංදේශන බද්ද 15% දක්වාත් ඉහළට
දේශීය

උපයන විට බද්ද (PAYE) 12% සිට 15% දක්වා ඉහළට

by Admin
March 22, 2023
උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය
දේශීය

ගුරු මාරු අප්‍රේල් 17 වනදා සිට

by Admin
March 22, 2023
“දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවෙමින් පවතින නිසා ධූරයෙන් ඉවත් වෙන්නේ නැහැ”
දේශීය

IMF මූල්‍ය පහසුකම ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

by Admin
March 22, 2023
PARLIAMENT
දේශීය

මන්ත්‍රී වරප්‍රසාද කඩවීම ගැන විමර්ශනයට පත්කළ විශේෂ කාරක සභා නිර්දේශ නීතිපතිට

by Admin
March 22, 2023
Next Post

තිස්ස, ලුණුගම්වෙහෙර වී වගාව පරීක්ෂාවට විශේෂ කණ්ඩායමක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In