රටට සාගතයක් උදා වුවහොත් එහි වගඋත්තරකරුවා හිතුවක්කාරී වත්මන් ආණ්ඩුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.
ගොවි හදගැස්ම වැඩසටහනේ දෙවැනි පියවර ලෙස තිස්සමහාරාම ප්‍රදේශයේදී එක්වෙමිනුයි විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ.
මේ එහිදී සජිත් ප්‍රේමදාස මහතා පලකළ අදහස්.
ගොවි ජනතාව පත්ව ඇති පීඩනය හමුවේ ඔවුන්ට යුක්තිය ඉටුවනතෙක් ආණ්ඩුවට විරුද්ධව ගොවි ජනතාව සමග වීදි බසින බවද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියා.