සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතාද ඊයේ (26) අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී අදහස් දැක්වුවා.
පසුගිය කාලයේදී ගොවීන් අපහසුතාවට පත්කිරීමේ විපාක අනාගතයේදී වත්මන් ආණ්ඩුවට දැඩිලෙස විඳවීමට සිදුවනු ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.