සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
    නිවසේ බිත්තියට යටවී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුමකින් රැදවියෙකු මිය යයි

    RAJITHA SENARATHNE

    සජබ හෙට කොළඹට

    යකඩ ගේට්ටුවක් කඩාවැටී අවුරුදු 03 ක දැරියක ජීවිතක්ෂයට

    සුරතල් මත්ස්‍ය පොකුණට වැටී බිළිදෙකු මියයයි

    දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් – විපක්ෂ නායක

    දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් – විපක්ෂ නායක

    තෙල් හා ගෑස් ගන්න කටාර් සමග Credit Line එකක් ?

    තෙල් හා ගෑස් ගන්න කටාර් සමග Credit Line එකක් ?

    A/L – 05 ශිෂ්‍යත්ව අයදුම්පත් ගැනීම අදින් අවසන්

    2021 A/L ඉංජිනේරු තාක්ෂණවේදයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    නිවසේ බිත්තියට යටවී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුමකින් රැදවියෙකු මිය යයි

    RAJITHA SENARATHNE

    සජබ හෙට කොළඹට

    යකඩ ගේට්ටුවක් කඩාවැටී අවුරුදු 03 ක දැරියක ජීවිතක්ෂයට

    සුරතල් මත්ස්‍ය පොකුණට වැටී බිළිදෙකු මියයයි

    දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් – විපක්ෂ නායක

    දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් – විපක්ෂ නායක

    තෙල් හා ගෑස් ගන්න කටාර් සමග Credit Line එකක් ?

    තෙල් හා ගෑස් ගන්න කටාර් සමග Credit Line එකක් ?

    A/L – 05 ශිෂ්‍යත්ව අයදුම්පත් ගැනීම අදින් අවසන්

    2021 A/L ඉංජිනේරු තාක්ෂණවේදයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

ගෘහ සේවක ප්‍රජාවටත් කම්කරු අයිතිවාසිකම් ලබාදෙන බව කම්කරු ඇමති කියයි

Manoj Dewarajage by Manoj Dewarajage
11 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
රැකියාවක යෙදවිය හැකි වයස අවු.18 දක්වා ඉහළ දැමීමේ නීති ඉදිරි මාස තුනේදී
0
SHARES
22
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මෙරටතුළ සේවයේ නියුතු ගෘහ සේවක ප්‍රජාවට ද සේවක අර්ථසාධක ඇතුළු මෙරට වැඩකරන පන්තියට අදාළ කම්කරු අයිතිවාසිකම් ලබාදෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

මෙම කම්කරු ප්‍රජාවගේ සුභසාධනය හා සුරක්ෂාව වෙනුවෙන් මෙතෙක් නිශ්චිත කම්කරු නීති ආවරණයක් නොතිබීම කනගාටුවට කරුණක් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එම නිසා ඉතාම කඩිනමින් මෙම ගෘහස්ථ කම්කරුවන්ට ද කම්කරු අයිතිවාසිකම් ලබාදීමේ නීති සම්පාදනය කරන බවයි ගෘහස්ථ කම්කරුවන් අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කරන ආයතන කිහිපයක නියෝජිතයින් සමග කම්කරු අමාත්‍යාංශයේ ඊයේ (10) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා කියා සිටියේ.

ගෘහස්ථ කම්කරුවන් සඳහා පඩි පාලක සභාවක් පිහිටුවීමට සහ ඔවුන් හට සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ සාමාජිකත්වය ලබා දීම සිදු කිරීමට අදාළ පනත් කෙටුම්පත් සංශෝධනය කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

ගෘහ සේවක සේවිකාවන් අලෙවිකරණ තැරැව්කරුවන් සහ ඊට අදාල ආයතන තහනම් කළ යුතු බවයි නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කළේ.

මේ වන විට රට පුරා 85,000 ආසන්න පිරිසක් ගෘහස්ථ කම්කරුවන් ලෙස සේවය කරන බව මෙම සාකච්ඡාවවේදී සදහන් කෙරුණා.

Manoj Dewarajage
Manoj Dewarajage
Tags: කම්කරු අයිතිවාසිකම්ගෘහ සේවක ප්‍රජාවටනිමල් සිරිපාලවැඩකරන පන්තියසේවක අර්ථසාධක
Previous Post

“එන්නත්කරණය ගැන කරුණු නොදැන ඇතැමුන් නගන චෝදනා පදනම් විරහිතයි”

Next Post

ඊයේ කොරෝනා ආසාධිතයන් 2922 න් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන්

Manoj Dewarajage

Manoj Dewarajage

Related Posts

වයඹ සරසවියට නව උපකුලපතිවරයෙක්
ප්‍රමුඛ පුවත්

වයඹ සරසවියට නව උපකුලපතිවරයෙක්

by Hasitha Samaraweera
June 29, 2022
එක රටක් – එක නීතියක් වාර්තාව ජනපතිට භාරදෙයි
ප්‍රමුඛ පුවත්

එක රටක් – එක නීතියක් වාර්තාව ජනපතිට භාරදෙයි

by Hasitha Samaraweera
June 29, 2022
නිවසේ බිත්තියට යටවී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට
දේශීය

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුමකින් රැදවියෙකු මිය යයි

by Shamil Fernando
June 29, 2022
RAJITHA SENARATHNE
දේශීය

සජබ හෙට කොළඹට

by Sudari Silva
June 29, 2022
පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ලංකාවට
ක්‍රීඩා

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ලංකාවට

by Shamil Fernando
June 29, 2022
Next Post
වරායේ සේවා සැපයුම් CICTසමාගමට පවරන කැබිනට් පත්‍රකාවට වරාය වෘත්තීය සමිතිවල විරෝධය

ඊයේ කොරෝනා ආසාධිතයන් 2922 න් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොරෝනා ආසාධිතයන් කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In