ගුවන් ගමන් ආරම්භ කිරීමට පෙර ගුවන් මගීන්ට සිදුකරන පීසීආර් පරීක්ෂණයට අමතරව ඇතැම් ගුවන් සමාගම් විසින් මගීන්ට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් සිදු කිරීමට ගෙන ඇති තීරණයෙන් මෙරට ගුවන්තොටුපොළ නිළධාරීන් අයුතු ප්‍ර?යෝජන ගන්නා බව වැඩකරන ජන බලය සංවිධානය පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ එම පරීක්ෂණ සිදු කිරීම සදහා පෞද්ගලික අංශය වෙත පැවරීමට බළධාරීන් උත්සහ ගන්නා බවයි.
මේ ඒ සම්බන්ධයෙන් නිව්ස් රේඩියෝවට අදහස් දැක්වූ වැඩකරන ජන බලය සංවිධානයේ සභාපති රවී කුමුදේශ් මහතා.