සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
    හොරණදී අහසට වෙඩි තබා පියා, දරුවා පැහැරගනී

    කැලණියේදී වෙඩි තැබීමක් : අයෙක් මරුට – දරුවාට හා කතකට තුවාල

    ලබන සතියේ පාසල් පැවැත්වීම යළි සංශෝධනයට

    බූලිවලට සහ බැරල් වලට ඉන්ධන සැපයුම අත්හිටුවයි

    ඉදිරියේදී භූමිතෙල් මිළද වැඩි කිරිමේ සූදානමක්

    GAMUNU WIJERATHNE

    “හෙට වෙනකොට දෙකෙන් එකක් බේරා ගන්නවා”

    ආහාර විෂවීමකින් කොග්ගල ඇගලූම් කම්හලක 322 ක් කරාපිටියට

    අනිද්දා සිට කරාපිටිය ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ හදිසි සේවා පමණයි

    තවත් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පැමිණිය හැකියි – ඉන්දියාව සූදානම් වෙයි

    හොරෙන් ඔස්ටේ්‍රලියා යන්න ගිය 399 ක් මාස 06 කදී ලංකාවේදී අත්අඩංගුවට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    හොරණදී අහසට වෙඩි තබා පියා, දරුවා පැහැරගනී

    කැලණියේදී වෙඩි තැබීමක් : අයෙක් මරුට – දරුවාට හා කතකට තුවාල

    ලබන සතියේ පාසල් පැවැත්වීම යළි සංශෝධනයට

    බූලිවලට සහ බැරල් වලට ඉන්ධන සැපයුම අත්හිටුවයි

    ඉදිරියේදී භූමිතෙල් මිළද වැඩි කිරිමේ සූදානමක්

    GAMUNU WIJERATHNE

    “හෙට වෙනකොට දෙකෙන් එකක් බේරා ගන්නවා”

    ආහාර විෂවීමකින් කොග්ගල ඇගලූම් කම්හලක 322 ක් කරාපිටියට

    අනිද්දා සිට කරාපිටිය ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ හදිසි සේවා පමණයි

    තවත් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පැමිණිය හැකියි – ඉන්දියාව සූදානම් වෙයි

    හොරෙන් ඔස්ටේ්‍රලියා යන්න ගිය 399 ක් මාස 06 කදී ලංකාවේදී අත්අඩංගුවට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

ගුරු සමිති සහ අගමැති අතර සාකච්ඡාව අවසන් – අවසන් තීරණය හෙට

Shamil Fernando by Shamil Fernando
9 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
mahinda jayasinghe

mahinda jayasinghe

0
SHARES
66
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ශ මහතා අතර අද පැවති සාකච්ඡාවද නිශ්චිත තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා.

අමාත්‍ය අනුකමිටුව විසින් ගුරු විදුහල්පතිවරුන් සදහා හිමිවිය යුතු සමස්ථ වැටුප අදියර 3 ක් යටතේ ලබාදීමට ගත් තීරණය වෙනුවට එම වැටුප අදියර 02 ක් යටතේ ලබාදීමට අග්‍රාමාත්‍යවරයා එහිදී එකගත්වය පළකර තිබෙනවා.

ඉන් එක් අදියරයක් යටතේ වන වැටුප් කොටසක් ලබන වසරේ ජනවාරි මාසයේදීත් අනෙක් වැටුප් කොටස දෙවන අදියර වශයෙන් 2023 වසරේ ජනවාරි මාසයේදීත් ලබාදීමටයි අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත්තේ.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කලා.

මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය හෙට දිනයේදී රැස්වී අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා එහිදී කියා සිටියේ.

Shamil Fernando
Shamil Fernando
Tags: ගුරු විදුහල්පති වෘත්තිය සමිතිගුරු සමිතිමහින්ද රාජපක්ෂ මහතාවෘත්තිය සමිති
Previous Post

තවත් 10,301 දෙනෙකු සුවය ලබයි

Next Post

පොහොර භාවිතය සම්බන්ධ ගැටලූ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක්

Shamil Fernando

Shamil Fernando

Related Posts

හොරණදී අහසට වෙඩි තබා පියා, දරුවා පැහැරගනී
දේශීය

කැලණියේදී වෙඩි තැබීමක් : අයෙක් මරුට – දරුවාට හා කතකට තුවාල

by Shamil Fernando
June 26, 2022
දේශීය

ලබන සතියේ පාසල් පැවැත්වීම යළි සංශෝධනයට

by Shamil Fernando
June 26, 2022
බූලිවලට සහ බැරල් වලට ඉන්ධන සැපයුම අත්හිටුවයි
දේශීය

ඉදිරියේදී භූමිතෙල් මිළද වැඩි කිරිමේ සූදානමක්

by Shamil Fernando
June 26, 2022
GAMUNU WIJERATHNE
දේශීය

“හෙට වෙනකොට දෙකෙන් එකක් බේරා ගන්නවා”

by Shamil Fernando
June 26, 2022
ආහාර විෂවීමකින් කොග්ගල ඇගලූම් කම්හලක 322 ක් කරාපිටියට
දේශීය

අනිද්දා සිට කරාපිටිය ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ හදිසි සේවා පමණයි

by Shamil Fernando
June 26, 2022
Next Post
වාචික පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා දින 02 ක්

පොහොර භාවිතය සම්බන්ධ ගැටලූ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොරෝනා ආසාධිතයන් කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In