වර්ජනයේ නියුතු ගුරු සංගම් නියෝජිතයන් හා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් මහතා අතර සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිඛෙනවා.
ඒ අරලියගහ මන්දිරයේදියි.
මේ ඊට සහභාගී වීම සදහා පැමිණි අවස්ථාවේදි මාධ්‍යයට අදහස් පළ කළ ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT