වර්ජනයේ නියුතු ගුරු සංගම් නියෝජිතයන් සහ අග්රමාත්යවරයාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වී තිබෙනවා.
එම නිසා දැනට ක්රියාත්මක ඔන්ලයින් ඉගැන්වීමේ වර්ජනය තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන බවයි නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජොස්ෆ් ස්ටාලින් මහතා කියා සිටියේ.