ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව වෙනුවෙන් ගෙනයන වෘත්තීය ක්‍රියාමාර්ග සදහා සෙසු වෘත්තීය සමිතිවල සහාය ලබාගැනීමටද අධ්‍යාපන වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
සිය ඉල්ලීම් වෙනුවෙන් නිසි විසදුම් ලබාදීමට මේ වනවිටත් රජයට නොහැකි වීම නිසා උද්ඝෛා්ශණ ඇතුලු වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා නිව්ස් රේඩියෝවට මෙලෙස කරුණු පැහැදිලි කලා.