ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීම සදහා අමාත්‍යවරුන් සිව් දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩල අනුකමිටුවක් පත් කර තිඛෙනවා.
එහිි සාමාජිකයන් වන්නේ ඩලස් අලහප්පෙරුම / විමල් වීරවංශ / මහින්ද අමරවීර හා ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන්. ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව පිළිබද අධ්‍යයනය කර කැබිණට් මණ්ඩලයට වාර්තා කිරිමේ කමිටුවට පැවරී තිඛෙනවා.