ගුරු – විදුහල්පති අරගලය සදහා තම පූර්ණ සහය පළ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.
විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මාර්ගගත අධ්‍යාපනය සදහා අවශ්‍ය කිසිදු පහසුකමක් රජයෙන් ගුරවරුන්ට හිමි වී නොමැති බවයි.
පාස්කු ප්‍රහාරයේ විමර්ශණ හා මෑතකදී කතෝලික දේවස්ථාන කිහිපයකට එල්ලවු විවිධ ප්‍රහාර සම්බන්ධයෙන් කිසිදු විමර්ශණයක් නිසි පරිදි සිදු නොවන බවටයි මන්ත්‍රීවරයා චෝදනා කලේ.
