සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    මෛත්‍රී ගේ රට කළඹන පොත ජනවාරියේ

    මෛත්‍රී සමාව අයැදී – ඉදිරි ජනපතිවරණයටත් තරග කරයි

    පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි

    පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී පාසල් සිසුන්ට

    සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට

    සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

    ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩ වර්ජකයින්ට විරෝධය

    බදු ගැන සාකච්ඡාවක් ඉල්ලා වෘත්තිකයින්ගෙන් ජනපතිට ලිපියක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

ගුරු වැටුප් ගැටළුව ගැන වාර්තාව අද කැබිනට්ටුවට

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව පිළිබඳ අමාත්‍ය අනු කමිටු වාර්තාව අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Hasitha Samaraweera by Hasitha Samaraweera
1 year ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
ගුරු – විදුහල්පති වැටුප් විෂමතා කැබිනට් අනුකමිටුව අද රැස්වෙයි
0
SHARES
46
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව පිළිබඳ අමාත්‍ය අනු කමිටු වාර්තාව අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එය මුදල් අමාත්‍යාංශයට පසුගියදා භාරදී තිබූ අතර එම අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ නිර්දේශ මතයි අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන්නේ.

ගුරු වැටුප් විසමතා පිළිබඳව පසුගිය සතියේ ගුරු හා විදුහල්පති සංගම් රැසක් සමග සාකච්ඡා කෙරුණු අතර ඔවුන් විසින් සාධනීය කරුණු රැසක් ඉදිරිපත් කර තිඛෙනවා.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ද තොරතුරු ලබා ගෙන ඇති අතර එම සියලු තොරතුරු මත පදනම් ව සකස් කරන ලද අමාත්‍ය අනුකමිටු වාර්තාව මේ වනවිට මුදල් අමාත්‍යාංශයට බාර දී තිඛෙන අතර එම අමාත්‍යාංශයේ නිර්දේශ ද සහිතව අද රැස්වන අමාත්‍ය මණ්ඩලයට එම වාර්තාව ඉදිරිපත් කෙරෙනු ඇති.

Hasitha Samaraweera
Hasitha Samaraweera
Tags: CABINETGURUTEACHERSගුරු හා විදුහල්පති සංගම්මහා භාණ්ඩාගාරයේ
Previous Post

කොවිඩ් නිසා ධීවරයන්ටත් පීඩා

Next Post

ශ්‍රී ලංකාවෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 4304 ක් / මරණ 183 ක්

Hasitha Samaraweera

Hasitha Samaraweera

Related Posts

මෛත්‍රී ගේ රට කළඹන පොත ජනවාරියේ
දේශීය

මෛත්‍රී සමාව අයැදී – ඉදිරි ජනපතිවරණයටත් තරග කරයි

by Admin
January 31, 2023
පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි
දේශීය

පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී පාසල් සිසුන්ට

by Admin
January 31, 2023
සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට
දේශීය

සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

by Admin
January 31, 2023
දේශීය

ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

by Admin
January 31, 2023
දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

by Admin
January 31, 2023
Next Post
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 2428 ක්

ශ්‍රී ලංකාවෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 4304 ක් / මරණ 183 ක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID19 COVID 19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In