සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    රැකියා සඳහා විදෙස්ගතවීම 286 % කින් ඉහළට

    ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් බස්සයි

    කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!

    පීඩන අවපාතයක් ගැන අනතුරු ඇඟවීමක්

    සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද

    හොර රහසේ ගෙන්වූ බහාලුමක් රේගු භාරයට

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    ඩයනා ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

    ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව කල්යයි

    එක්ස්ප්‍රස් පර්ල් : ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා රිට් පෙත්සමක්

    එක්ස්ප්‍රස්, ඩයමන්ඩ් නෞකා අනතුරු සොයන්න විශේෂ කාරක සභාවක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    රැකියා සඳහා විදෙස්ගතවීම 286 % කින් ඉහළට

    ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් බස්සයි

    කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!

    පීඩන අවපාතයක් ගැන අනතුරු ඇඟවීමක්

    සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද

    හොර රහසේ ගෙන්වූ බහාලුමක් රේගු භාරයට

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    ඩයනා ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

    ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව කල්යයි

    එක්ස්ප්‍රස් පර්ල් : ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා රිට් පෙත්සමක්

    එක්ස්ප්‍රස්, ඩයමන්ඩ් නෞකා අනතුරු සොයන්න විශේෂ කාරක සභාවක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

ගුරු මාරු අප්‍රේල් 17 වනදා සිට

Admin by Admin
3 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

දිවයිනේ සියලුම ජාතික පාසල්වල දස අවුරුදු හා වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම්, ලබා දී ඇති නිර්දේශ අනුව ලබන මස 17 වන දින සිට ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

විශේෂ අභියාචනාවන්ට යටත් ගුරුවරුන් හැර අනිකුත් ස්ථාන මාරු ක්‍රියාක්මක බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

අධ්‍යයන උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පන්ති සඳහා ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන්ගේ ස්ථානමාරු හේතුවෙන් දරුවන්ට යම් අගතියක් සිදුවේනම් ඒ පිළිබඳ අභියාචනා විදුහල්පතිවරු මාර්ගයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

එම අභියාචනා විශේෂ කමිටුවක් මඟින් නැවත සලකා බැලීමට නියමිතය.

මෙතෙක් ලබා දී ඇති සියලුම තවකාලික අනුයුක්ත කිරීම් මේ වසරේ ජූනි මස 30 දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් ජූනි මස 30 වන දිනට පෙර ස්ථාන මාරුවක් ලද ගුරුවරුන්ට ස්ථාන මාරු ලිපිය ලද වහාම ඒ අනුව කටයුතු කළ යුතු බව සඳහන්ය.

Admin
Tags: ගුරු මාරු
Previous Post

IMF මූල්‍ය පහසුකම ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Next Post

උපයන විට බද්ද (PAYE) 12% සිට 15% දක්වා ඉහළට

Admin

Admin

Related Posts

රැකියා සඳහා විදෙස්ගතවීම 286 % කින් ඉහළට
දේශීය

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් බස්සයි

by Editor
June 6, 2023
සැප්තැම්බර් උද්ධමනය 73.7% දක්වා ඉහළට
ක්‍රීඩා

LPL වෙනුවෙන් තාක්ෂණික කමිටුවක්

by Editor
June 6, 2023
කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!
කාළගුණය

පීඩන අවපාතයක් ගැන අනතුරු ඇඟවීමක්

by Editor
June 6, 2023
සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද
දේශීය

හොර රහසේ ගෙන්වූ බහාලුමක් රේගු භාරයට

by Editor
June 6, 2023
මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්
දේශීය

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

by Editor
June 6, 2023
Next Post
VAT බද්ද 12% දක්වාත් විදුලි සංදේශන බද්ද 15% දක්වාත් ඉහළට

උපයන විට බද්ද (PAYE) 12% සිට 15% දක්වා ඉහළට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In