ගුරුවරුන්ගේ වැටුප් ඉහල නැංවිම මේ අවස්ථාවේදි කළ නොහැකි බවට කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.
ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලිම් ඉටු කිරීමට නම් රුපියල් බිලියන 56 ක් වැය වන බවයි.
මේ අතර කොතලාවල පණතට එරෙහිව ඊයේ හලාවත නගරයේදි විරෝධතාවයක් පැවැත්වුනා.
මේ එහිදි විරෝධතාකරුවන් කිහිප දෙනෙක් පළ කළ අදහස්