වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් ගුරු සංගම් ආරම්භ කර ඇති වැඩවර්ජනය අඛණ්ඩව 16 වෙනි දිනයටත් ක්රියාත්මකයි.
ගුරු අරගලයට විසදුම් ලබාදීම සදහා හෙටදිනයේදී ඉදිරිපත් කෙරෙන කැබිනට් පත්රිකාව තුල ගුරු ගැටලු සදහා ප්රායෝගික විසදුම් අන්තර්ගතවේයැයි තමන් අපේක්ෂා කරන බව ගුරු සංගම් පවසනවා.
මේ ඒ සම්බන්ධයෙන් නිව්ස් රේඩියෝවට අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා.
