සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    වැඩ වැරුම රෝහල්වලත් – සේවා අඩාල නොවන අයුරින්

    කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානවල හෙට දුම්රිය නවත්වන්නේ නෑ

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    විදුලි කප්පාදුව ගැන ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි

    නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොර තහනම් / කුරුදුවත්ත පොලීසියේ ඉල්ලීම ඉවතට

    ගෑස් නියාමනයට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සුදානම්

    PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බව දැනුම් දෙයි

    PRISON

    සිරකරුවන් 588 ක් හට හෙට රාජ්‍ය සමාව

    PARLIAMENT

    ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන 9 සහ 10

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

ගුරුවරුන් විෂය අනුව ස්ථානගත කෙරේ

Admin by Admin
2 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
SUSIL PREMJAYANTHA
0
SHARES
4
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පොදුවේ රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමවේදයට අනුව ගුරුවරුන් මාරු කළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතු වන බැවින් සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි ස්ථානගත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඩිජිටල් අධ්‍යාපන සංවර්තනය සඳහා වූ ප්‍රතිපත්ති මත සැකසුණු ඩිජිටල් අධ්‍යාපනයේ ප්‍රධාන සැලසුම පිළිබඳ කෙටුම්පත අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේ ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ස්ථානගත කිරීම්, ගුරු සංගම් හා මාරු මණ්ඩල ගැටුම් ආදි පරිපාලනමය ගැටලු බොහෝමයක් ම උද්ගත වී තිබෙන්නේ පරිපාලනය සඳහා තාක්ෂණය නිසි ලෙස භාවිත නොකිරීම නිසා බවයි.

තාක්ෂණය හඳුන්වා දී බොහෝ කලක් ගත වී තිබුණ ද එය නිසි ලෙස භාවිත වී නොමැති බවත් හතර වෙනි කාර්මික විප්ලවය අභියස තාක්ෂණික වශයෙන් අප බොහෝ පසුපසින් සිටින බවත් ඉදිරියේ දී ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගොස් පරිවර්තනීය වෙනසක් ඉලක්ක කරගනිමින්ම අධ්‍යාපනය තුළ ක්‍රියාත්මක වන බවත් ඒ මහතා සඳහන් කළේ ය.

සියලු ආධ්‍යාපනික පරිවර්තනවල පදනම රඳා පවතින්නේ තාක්ෂණික පරිපාලන ක්‍රමවේදය මත නිසා වහා ම විප්ලවීය තාක්ෂණික පරිපාලන වෙනසකට යා යුතු බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.

Admin
Tags: ගුරුවරුන් මාරුරාජ්‍ය සේවකයන්සුසිල් ප්‍රෙම්ජයන්ත්
Previous Post

“IMF විසඳුම් වේදනාකාරි විය හැකියි”

Next Post

මධ්‍යම ආදායම්ලාභී කාණ්ඩයට පෞද්ගලික රෝහල් පහසුකම් ගැනීමට නොහැකි තත්ත්වයක්

Admin

Admin

Related Posts

වැඩ වැරුම රෝහල්වලත් – සේවා අඩාල නොවන අයුරින්
දේශීය

කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානවල හෙට දුම්රිය නවත්වන්නේ නෑ

by Admin
February 3, 2023
ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්
දේශීය

විදුලි කප්පාදුව ගැන ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

by Admin
February 3, 2023
අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි
දේශීය

නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොර තහනම් / කුරුදුවත්ත පොලීසියේ ඉල්ලීම ඉවතට

by Admin
February 3, 2023
ගෑස් නියාමනයට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සුදානම්
දේශීය

PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බව දැනුම් දෙයි

by Admin
February 3, 2023
PRISON
දේශීය

සිරකරුවන් 588 ක් හට හෙට රාජ්‍ය සමාව

by Admin
February 3, 2023
Next Post
ගුරුවරුන් විෂය අනුව ස්ථානගත කෙරේ

මධ්‍යම ආදායම්ලාභී කාණ්ඩයට පෞද්ගලික රෝහල් පහසුකම් ගැනීමට නොහැකි තත්ත්වයක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In