සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
    “IMF සමග සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වනවා”

    “IMF සමග සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වනවා”

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා ඇමරිකා තාක්ෂණික සහාය

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා ඇමරිකා තාක්ෂණික සහාය

    පාඨලීගෙන් කොන්දේසි සහිත කොළ එළියක්

    නාමල් / කාංචන හවුල දැක්කම අවුල තේරුණා – පාඨලී

    ජුනි 15 න් පසුව ඉන්ධන නැහැ – මොකද කරන්නේ ??

    වැඩි වූ ඉන්ධන මිළ නිසා ජනතාවට පීඩා රැසක්

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    ඉන්දියාවට පළාගිය ලාංකිකයන් දෙදෙනෙකු රාමේෂ්වරම් හිදී අත්අඩංගුවට

    අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් තොගයක් ඩොලර් හිගය නිසා වරායේ ගොඩ ගැසෙයි

    බහාලුම් ගාස්තු 10% කින් ඉහලට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home ප්‍රමුඛ පුවත්

ගෑස් හිගය අපේ ගෙදරටත් බලපාලා – පාඨලී

රටතුල කෙතරම් භාණ්ඩ සහ සේවා නිශ්පාදනය කලද ඒවා සඳහා නිසි වෙළඳපොළක් පවතිනුයේ යුරෝපයේ සහ අරාබියේ බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

Hasitha Samaraweera by Hasitha Samaraweera
7 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
“ඊළග මාස දෙකේදී රටේ තත්වය තවත් බරපතලයි”
0
SHARES
25
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

රටතුල කෙතරම් භාණ්ඩ සහ සේවා නිශ්පාදනය කලද ඒවා සඳහා නිසි වෙළඳපොළක් පවතිනුයේ යුරෝපයේ සහ අරාබියේ බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

ලෝකයේ රටවලින් මුල්‍ය ප්‍රාග්ධනය ඇත්තේ චීනයේ බවත් මහද්වීපයේ බලය ඇත්තේ ඉන්දියාවේ බවත් වෙලදපොල ඇත්තේ යුරෝපයේ සහ අරාබියේ බවත් රජය අවබෝධ කරගත යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

2022 අයවැය දෙවන වර කියවීමේ විවාදයට ඊයේ එක්වෙමින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව කියා සිටියා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/11/06.30-Pramitha-Bandara.mp3

අද වනවිට විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ආදායම වේගයෙන් පහළගොස් ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාළ මහත්මිය පවසනවා.

එවැනි අවස්ථාවකදී විදෙස් ශ්‍රමිකයින් විසින් මෙරටට එවන ඩොලර් පවා සූරා කන තත්වයට ආණ්ඩුව පත්ව තිබීම සම්බන්ධයෙන් කණගාටු වන බවයි ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/11/06.30-Thalatha-Athukorala.mp3

උද්ඝෝශණ හේතුවෙන් කොවිඩ් බෝ වන බවට ආණ්ඩුව පැවසුවද මුලික අවශ්‍යතා ඉටුකර ගැනීම සදහා රටපුරා ජනතාව පෝළිම් ගැසී සීටිමේදීද කොවිඩ් රෝගය බෝ විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඊයේ පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිිටියේ රටතුල පවතින ගෑස් හිගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද බලපා ඇති බවයි.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/11/06.30-Patali-Champika-1.mp3
Hasitha Samaraweera
Hasitha Samaraweera
Tags: 2022 අයවැයPatali Champikaකොවිඩ්ගෑස් හිගයතලතා අතුකෝරාළ
Previous Post

ඉදිරි අවුරුදු පහේදී රටට අවශ්‍ය වෛද්‍ය සැපයුම් 80 % ක් රට තුළම නිෂ්පාදනයට

Next Post

සිරිල් ගාමිණී පියතුමාව විකුණන්න එපා – ජොන්ස්ටන්

Hasitha Samaraweera

Hasitha Samaraweera

Related Posts

ප්‍රමුඛ පුවත්

ආපදාව විෂම අරමුණු වෙනුවෙන් භාවිත වෙනවා – විමල්

by Hasitha Samaraweera
June 27, 2022
“IMF සමග සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වනවා”
දේශීය

“IMF සමග සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වනවා”

by Shamil Fernando
June 27, 2022
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා ඇමරිකා තාක්ෂණික සහාය
දේශීය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා ඇමරිකා තාක්ෂණික සහාය

by Shamil Fernando
June 27, 2022
පාඨලීගෙන් කොන්දේසි සහිත කොළ එළියක්
ප්‍රමුඛ පුවත්

නාමල් / කාංචන හවුල දැක්කම අවුල තේරුණා – පාඨලී

by Hasitha Samaraweera
June 27, 2022
ජුනි 15 න් පසුව ඉන්ධන නැහැ – මොකද කරන්නේ ??
ප්‍රමුඛ පුවත්

වැඩි වූ ඉන්ධන මිළ නිසා ජනතාවට පීඩා රැසක්

by Hasitha Samaraweera
June 27, 2022
Next Post
”හාල් මිලෙන් අපිව දණගස්සන්න ඩඩ්ලිලාට බෑ – වැඩි කරපුවා බස්සන හැටි ඉදිරියේදී පෙන්වන්නම්”

සිරිල් ගාමිණී පියතුමාව විකුණන්න එපා - ජොන්ස්ටන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොරෝනා ආසාධිතයන් කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In