ගෑස් මිල ඉහළදැමීම හරහා පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ අසාර්ථකත්වය බව සමගි ජන බලවේගය පෙන්වා දෙනවා.
ගෑස් මිල ඉහළ දැමීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විපක්ෂනායක කාර්යාලයේ අද (12) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බන්ඩාර මහතායි මේ බව කියා සිටියේ.