මෙරටින් වාර්තාවන ගෑස් පිපිරීම් සදහා හේතු වී ඇත්තේ ගෑස් සිලින්ඩරයේ සංයුතිය වෙනස්වීමේ කාරණයනම් රෙගියුලේටර සහ ගෑස් ලිප් පරීක්ෂා කිරීමේ ඇති ප්‍රයෝජන කවරේදැයි ජනතා විමුක්ති පෙරමුණ රජයෙන් ප්‍රශ්ණ කරනවා.
ජාතික ආරක්ෂාව පිළිබද විශාල තර්ජනයක් උද්ගතව ඇති මෙම සිද්ධියේදී පවා ආණ්ඩුව ගජමිතුරන් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියක නිරත වනවාදැයි සැකයක් පවතින බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා අද ඒ සම්බන්ධයෙන් පළකල අදහස් මේ.