ගෑස් ලබා දෙන ලෙස ඉල්ලමින් මේ වන විට මහරගම, නාවින්න ප්රදේශයේ දී හයිලෙවල් මාර්ගය හරස් කරමින් මහජනතාව විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
ඒ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව සඳහන්.
ගෑස් ඉල්ලා මෙම ස්ථානයේදී මීට දින කිහිපයකට පෙරද විරෝධතා පැවැත්වුණා.
