ගැබිණි මව්වරුන් හෝ කිරි දෙන මව්වරුන් බූස්ටර් එන්නත් මාත්‍රාව ගැනීමේ කිසිදු වරදක් නොමැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ ජාතික රෝහලේ කායික වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර මහතා කියාසිටියේ එමගින් සංකූලතා ඇතිවනු ඇතැයි අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නොමැති බවයි.
කොවිඩ් වැළඳී සුවය ලැබූ අයෙකු එන්නත්කරණයට යොමුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කල වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර මහතා.
