සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡා කරන්න විපක්ෂය මාධ්‍ය නියෝජිතයින් හමුවේ

    විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡා කරන්න විපක්ෂය මාධ්‍ය නියෝජිතයින් හමුවේ

    රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට විශේෂ නියෝජිත ආයතනයක්

    රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට විශේෂ නියෝජිත ආයතනයක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ට ඇප

    BREAD NK JAYAWARDENA

    ගෑස් අඩු කළත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොවේ

    හොරු-ගෝ-ගම සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්

    පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

    මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ

    හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

ගාලු සාහිත්‍ය උළෙල යළි පවත්වන්නැයි ජනපතිගෙන් උපදෙස්

Editor by Editor
1 month ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
නවක වදය වැළැක්වීම සඳහා සංවිධානාත්මක වැඩසටහනක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ජාත්‍යන්තර කීර්තියට පත් සාහිත්‍ය උළෙලක් වන ගාලු සාහිත්‍ය උළෙල සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් යළි උත්කර්ෂවත්ව පවත්න්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දි තිබෙනවා.

ගාලු සාහිත්‍ය උළෙල වසර කිහිපයක් නොපැවැත්වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. විවිධ කලා අංගයන්ගෙන් සමන්විත වැඩසටහන් මාලාවක් ගාල්ල, මාතර, අහංගම හා හික්කඩුව යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණ බවද ජනාධිපති මාධය අංශය සඳහන් කළා.

එම වැඩසටහන් මාලාව ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමටයි එහිදී තීරණය වී ඇත්තේ. නව කලා මාධ්‍යයන්, සංගීතය, විලාසිතා දැක්ම, පොත් ප්‍රදර්ශන, සැණකෙළි ඇතුළු විවිධ කලා අංගයන්ගෙන් සමන්විතව මෙම වැඩසටහන් මාලාව සංවිධානය කෙරෙනවා.

ශ්‍රී ලාංකීය අනන්‍යතාව සහ අභිමානය ලොවට ප්‍රදර්ශනය කෙරෙන අන්දමින් සියලු කටයුතු සංවිධානය කිරීමේ වැදගත්කම එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. මෙම වැඩසටහන මුල් කර ගනිමින් සංචාරක කර්මාන්තය ඉලක්ක කරගත් විවිධ කලා අංග ඇතුළත් වැඩසටහන් රැසක් එළි දැක්වීමට ද නියමිතව තිබෙනවා.

සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාවක් වනවා. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහාය අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසූ බවයි ජනාධිපති මාධය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Editor
Editor
Tags: ගාලු සාහිත්‍ය උළෙලරනිල් වික්‍රමසිංහ
Previous Post

අතුරුගිරිය සහ අවට විදුලි බිඳවැටීමක්

Next Post

හල්දුම්මුල්ලට සහ කෑගල්ලට නාය යාම් අනතුරු ඇඟවිම්

Editor

Editor

Related Posts

විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡා කරන්න විපක්ෂය මාධ්‍ය නියෝජිතයින් හමුවේ
දේශීය

විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡා කරන්න විපක්ෂය මාධ්‍ය නියෝජිතයින් හමුවේ

by Editor
June 7, 2023
රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට විශේෂ නියෝජිත ආයතනයක්
දේශීය

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට විශේෂ නියෝජිත ආයතනයක්

by Editor
June 7, 2023
මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්
දේශීය

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ට ඇප

by Editor
June 7, 2023
BREAD NK JAYAWARDENA
දේශීය

ගෑස් අඩු කළත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොවේ

by Editor
June 7, 2023
හොරු-ගෝ-ගම සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්
දේශීය

පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

by Editor
June 7, 2023
Next Post
දිස්ත්‍රික් 06 කට පැණවූ නායයාම් අනතුරු ඇගවීම අද පස්වරු 04.30 තෙක්

හල්දුම්මුල්ලට සහ කෑගල්ලට නාය යාම් අනතුරු ඇඟවිම්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In