ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධූරයෙන් ඉවත් වන්නැයි බල කරමින් කොළඹ ගාලු මුවදොර පිටිය අසල පැවැත්වෙන විරෝධතාවය අදත් ක්‍රියාත්මකයි.
අද දිනයේදී වෘත්තිය සමිති රැසක නියෝජිතයන් ඊට එක්ව සිටිම විශේෂත්වයක්.
අද දිනයේදිදි විශාල පිරිසක් මෙම විරෝධතාවය සදහා එක්ව සිටින බව සදහන්.