ආණ්ඩුවට විරෝධය දක්වමින් ගාලු මුවදොර ආරම්භ කළ මහජන අරගලය අද 17 වන දිනටත් ක්‍රියාත්මකයි.
මහජනතාව විශාල පිරිසකගේ සහභාගිත්වයක් පසුගිය දින 16 පුරාම දක්නට ලැබුණු අතර කලාකරුවන් / ලේඛකයින් වෘත්තකයින් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් විශාල පිරිසක්ද ඊට එක්ව සිටිනවා.
මේ අතර ආණ්ඩුවට ඉවත්වන ලෙස බලකරමින් දිවයින පුරා අදත් විරෝධතා රැසක් ක්‍රියාත්මකයි.