ගාල්ල හබරාදුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගොස් ඇති පුද්ගලයින් දෙදෙනා අතර විදේශිකයෙකුද සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT