සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    බන්ධනාගාර 02 ක සිදුවීම් ගැන මානව හිමිකම් කොමිසමත් විමර්ශන අරඹයි

    මානව හිමිකම් කොමිසම විදුලිබල ලේකම් / CEB සභාපති සහ නීතිපති වගඋත්තරකරුවන් කර නඩු පවරයි

    පාස්කු ප්‍රහාරය සම්බන්ධ යුක්තිය ඉල්ලන සියලූ කාර්යයන් වෙනුවෙන් සහයෝගය – පාප්වහන්සේගෙන් ලිපියක්

    කාදිනල් හිමි ගොනුකළ පෙත්සමක් සලකාබැලීමට දින දෙයි

    ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය

    ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය

    මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

    මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

    නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

    පාර්ලිමේන්තුව වාර අවසාන කරයි – යළි පෙබරවාරි 08

    13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

    13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

ග්ලයිෆොසේට් ආනයනයට අවසර දෙන ගැසට් පත්‍රයට මුදල් කාරක සභාවේ අනුමතිය

Admin by Admin
5 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
ග්ලයිෆොසේට් ආනයනයට අවසර දෙන ගැසට් පත්‍රයට මුදල් කාරක සභාවේ අනුමතිය
0
SHARES
15
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

වැවිලි ක්ෂේත්‍රය සදහා වල්නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් ආනයනයට  අවසර ලබා දීමට අදාළව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද රෙගුලාසි රජයේ  මුදල් පිළිබද කාරක සභාවේදී පසුගියදා සලකා බැලුණු අතර දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාවේ අනුමතිය ලබාදෙන ලදී.

රජයේ  මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුතුව කාරක සභාව පසුගියදා (02) රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය හිමිවිය.

මේ අනුව මෙම රෙගුලාසි ඇතුළත් අංක 2291/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය ලබන 06 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමතිය සදහා  ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම ගැසට් පත්‍රය අනුව පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ නිර්දේශයට යටත්ව මෙහිදී ග්ලයිෆෝසේට් සදහා ආනයන බලපත්‍ර නිකුත් කිරීම සිදුවේ.

මෙම රෙගුලාසි සදහා රජයේ මුදල් කාරක සභාවේ අනුමතිය හිමිවුවද එය කොන්දේසි සහිතව ලබා දෙන බව ද කාරක සභා සභාපතිවරයා මෙහිදී පැවසීය. මීට පෙර මුදල් කාරක සභාවේ නිර්දේශයකට අනුව ශ්‍රී ලංකාවේ වැවිලි භෝග සම්බන්ධයෙන් මෙම ග්ලයිෆෝසේට් භාවිතය පිළිබද අදාළ අමාත්‍යාංශ සහ ආයතනවල නිලධාරීන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව පිළියෙල කරන ලද වාර්තාව පිළිබද පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව ඉදිරි තීරණ ගතයුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

තවද පාර්ලිමේන්තුවේ අනුමතිය සදහා ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත් සහ අනෙකුත් අනුනීති මුදල් කාරක සභාවට කල්තියා ලැබිය යුතු බවත් ඒවා පිළිබදව පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව පමණක් අනුමතිය ලබා දිය යුතු බවත් අවධාරණය කළේය.

වැවිලි ක්ෂේත්‍රය සදහා වල්නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් භාවිතයෙන් ඇතිවිය හැකි සෞඛ්‍යමය බලපෑම් සැලකිල්ලට ගනිමින් ග්ලයිෆෝසේට් ආනයනය තහනම් කළද තේ සහ රබර් වගාවල අපනයනයට පවතින බාධා සහ වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය මර්දනය කිරීමේ අවශ්‍යතාව ආදි හේතු නිසා සීමා සහිතව හෝ ග්ලයිෆෝසේට් ආනයනය කිරීමේ අවශ්‍යතාව පිළිබදව මෙහිදී සාකච්ඡා විය. එසේම මෙමගින් ඇතිවන සෞඛ්‍යමය සහ පාරිසරික බලපෑම සම්බන්ධවද මන්ත්‍රීවරු මෙන්ම නිලධාරීහු සිය අදහස් පළ කළහ.

මේ අනුව මේ පිළිබදව ඉදිරියේදී පුළුල් ‍සාකච්ඡාවක් පවත්වා ඉදිරි තීරණ ගැනීමේ අවශ්‍යතාව කමිටු සභාපතිවරයා අවධාරණය කළේය.

Admin
Tags: ග්ලයිෆෝසේට්රජයේ මුදල් කාරක සභාවවල්නාශකවැවිලි ක්ෂේත්‍රය
Previous Post

ගංඟා කිහිපයක් ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක අනතුරු ඇඟවීමක්

Next Post

අද සිට RMV සේවා ඉලෙක්ට්‍රොනික් කාඩ්පත් මගින් ගෙවීම් කරන්න පහසුකම්

Admin

Admin

Related Posts

බන්ධනාගාර 02 ක සිදුවීම් ගැන මානව හිමිකම් කොමිසමත් විමර්ශන අරඹයි
දේශීය

මානව හිමිකම් කොමිසම විදුලිබල ලේකම් / CEB සභාපති සහ නීතිපති වගඋත්තරකරුවන් කර නඩු පවරයි

by Admin
January 27, 2023
පාස්කු ප්‍රහාරය සම්බන්ධ යුක්තිය ඉල්ලන සියලූ කාර්යයන් වෙනුවෙන් සහයෝගය – පාප්වහන්සේගෙන් ලිපියක්
දේශීය

කාදිනල් හිමි ගොනුකළ පෙත්සමක් සලකාබැලීමට දින දෙයි

by Admin
January 27, 2023
ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය
දේශීය

ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය

by Admin
January 27, 2023
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි
දේශීය

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

by Admin
January 27, 2023
නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්
දේශීය

පාර්ලිමේන්තුව වාර අවසාන කරයි – යළි පෙබරවාරි 08

by Admin
January 27, 2023
Next Post

අද සිට RMV සේවා ඉලෙක්ට්‍රොනික් කාඩ්පත් මගින් ගෙවීම් කරන්න පහසුකම්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In