පදවිය තෝනිගල ප්‍රදේශයේ ගල් මෝලක වෙඩි දැමිමේදි විසිවු ගල් කැබැල්ලක් යතුරු පැදියකින් ගමන් කල කාන්තාවකගේ වැදිමෙන් ඇය මියගොස් තිඛෙනවා.
අදාල කාන්තාව තුවාල ලබා පදවිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගිය බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.