මෙට්‍රික් ටොන් 60,000 ක් රැගත් ගල් අඟුරු නෞකාවක් අද (06) පෙරවරුවේ දිවයිනට පැමිණි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
අමාත්‍යංශය සඳහන් කළේ, මේ මාසය තුළ තවත් ගල් අඟුරු නැව් 5 ක් දිවයිනට ළගා වීමට නියමිත බවයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පැවසූවේ ගල් අඟුරු නෞකා 5කට මේ වනවිට මුදල් ගෙවා ඇති ඇති බවය.
එසේම නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය ලබන ඉරිදා සිට යළිත් සක්‍රීය කරන බව ද විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ ය.
