ගල්කිස්ස ප්රදේශයේ 15 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ මුදලට අලෙවි කිරීමට යොදාගත් වෙබ් අඩවි 04 ක ක්රියාකාරීත්වය අත්හිටුවා තිබෙනවා.
කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ඊට අදාළ නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන්.
අදාළ වෙබ් අඩවි තහනම් කරන ලෙස ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.