කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රාජ්‍ය සේවයේ ගර්භණි නිළධාරිනියන්ට සහ විශේෂ අවශ්‍යතා අවශ්‍ය පුද්ගලයින්ට ලබාදී තිබු සහන අවලංගු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයින් සිය අප්‍රසාදය පළ කරනවා.
සංවර්ධන නිළධාරී සේවා සංගමය මේ සබම්න්ධයෙන් අදහස් දක්වමින් අවධාරණය කරන්නේ වසංගත අවධානම තවදුරටත් පවතින බැවින් රාජ්‍ය සේවයේ විශේෂ අවධානය යොමු විය යුතු එවැනි කණ්ඩායම් වෙත එම සහනය තවදුරටත් හිමිවිය යුතු බවයි.
මේ ඒ සම්බන්ධයෙන් නිව්ස් රේඩියෝවට අදහස් දැක්වූ එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා.