විදුලිබල මණ්ඩලය සහ තෙල් සංස්ථාව ගණුදෙනු කරන ක්‍රමවේදය බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා විසින් කඩකරමින් ඇතැයි සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගය චෝදනා කරනවා.
එහි කැදවුම්කරු ආනන්ද පාලිත මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ අමාත්‍යවරයා විසින් ඉන්ධන සැපයිමට විදුලිබල මණ්ඩලයෙන් ඩොලර් ඉල්ලීම සම්ප්‍රදාය කඩකිරීමක් බවයි.
ඩොලර් සපයන්නේ මහා භාණ්ඩාගාරයෙන් බවද ආනන්ද පාලිත මහතා සිහිපත් කළා.