සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර වෙනුවෙන් ලබාදෙන කාලය වැඩිකරලද ??

    ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ

    ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ පහළම අගය අද

    ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළට

    තිස්ස කුට්ටිආරච්චිට දඩුවමක් නොදෙන්නේ නම් ජාත්‍යන්තරයට යනවා

    විපක්ෂය අවශ්‍ය අවස්ථා වල සහය දුන්නා

    පළමු වසර පන්තියක සිටිය යුතු ළමුන් ගණන වැඩිකිරීමට එරෙහිව පෙත්සමක්

    විරෝධතාකරුවන් පිරිසකට අධිකරණ නියෝගයක්

    මහින්දට – බැසිල්ට 28 තෙක් විදෙස් ගමන් තහනමක්

    මහින්ද – බැසිල් විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නෑ

    ඉදිරියේ දී රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනසක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීමට බස් සේවා

Admin by Admin
3 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
0
SHARES
12
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

නව වසර සැමරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවා ක්‍රියාත්මක කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේ, ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ  දක්වා පැමිණීමට අවශ්‍ය බස් සේවාවක් 01 වැනිදායින් පසුව ක්‍රියාත්මක කෙරෙන බවත්,කොළඹ සිට පිට පළාත් වෙත බස් සේවා ක්‍රියාත්මක කරමින් මගී ජනතාවට  අපහසුවකින් තොරව සිය ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය බස් සේවාවක් ක්‍රියාත්මක බවය.

එසේම 1955 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් මගී ජනතාවගේ ප්‍රවාහන ගැටළු සම්බන්ධයෙන් දැනුම් දිය හැකි බවත්,මගී ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමටත් මේ ඔස්සේ ඉඩ සලසා ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය ද නව වසර වෙනුවෙන් විශේෂ බස් සේවාවක් ආරම්භ කර තිබේ.

ඒ පිළිබඳව අදහස් දක්වමින්, එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසූවේ,කොළඹ ප්‍රධාන බස් නැවතුම්පොළේ සිට මෙම විශේෂ බස් රථ සේවාව අද (01) සිට  03 වැනිදා දක්වා  ක්‍රියාත්මක කිරීමට නියමිත බවය.

ඒ අනුව ගම්බිම් බලා ගොස් නැවත කොළඹ දක්වා පැමිණෙන  ජනතාව වෙනුවෙන් අතිරේක බස් රථ දිවයිනම ආවරණය වන පරිදි යෙදවීමට කටයුතු කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය.

Admin
Tags: කොළඹජාතික ගමනාගමන කොමිෂන් සභාවපණ්ඩුක ස්වර්ණහංසප්‍රධාන බස් නැවතුම්පොළ
Previous Post

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධ විශේෂ සාකච්ජාවක් අද

Next Post

චීන ගුවන් මගීන්ට ඔස්ටේ්‍රලියාවෙන් අලුත් රෙගුලාසියක්

Admin

Admin

Related Posts

ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර වෙනුවෙන් ලබාදෙන කාලය වැඩිකරලද ??
දේශීය

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ

by Admin
March 22, 2023
ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ පහළම අගය අද
දේශීය

ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළට

by Admin
March 22, 2023
තිස්ස කුට්ටිආරච්චිට දඩුවමක් නොදෙන්නේ නම් ජාත්‍යන්තරයට යනවා
දේශීය

විපක්ෂය අවශ්‍ය අවස්ථා වල සහය දුන්නා

by Admin
March 22, 2023
පළමු වසර පන්තියක සිටිය යුතු ළමුන් ගණන වැඩිකිරීමට එරෙහිව පෙත්සමක්
දේශීය

විරෝධතාකරුවන් පිරිසකට අධිකරණ නියෝගයක්

by Admin
March 22, 2023
මහින්දට – බැසිල්ට 28 තෙක් විදෙස් ගමන් තහනමක්
දේශීය

මහින්ද – බැසිල් විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නෑ

by Admin
March 22, 2023
Next Post
චයිනා ඊස්ටර්න් ගුවන් යානයක් චීනයේ අනතුරක

චීන ගුවන් මගීන්ට ඔස්ටේ්‍රලියාවෙන් අලුත් රෙගුලාසියක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In