සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home Covid 19

ගම්පහ සියලුම ව්‍යාපාරික ස්ථාන ලබන 23 දා දක්වා වසා දමයි

Admin by Admin
2 years ago
in Covid 19, දේශීය, ප්‍රමුඛ පුවත්
0
කොවිඩ් නිසා පු.ලි.දෙ වැසෙයි – හදිසි හැදුනුම්පත් දීමට විශේෂ වැඩපිළිවෙළක්

Temporarily closed sign for Covid-19 in small business activity. Information notice sign about quarantine measures. Close up on a red closed placard in the window of a shop for coronavirus.

0
SHARES
32
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ගම්පහ නගරයේ වෙළඳසැල් සහ සියලුම ව්‍යාපාරික ස්ථාන අද සිට ලබන 23 වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට ගම්පහ නාගරික එක්සත් වෙළෙඳ සංගමය පියවර ගෙන තිබෙනවා.

ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළින් ඊයේ පෙරවරුව වනවිට කොවිඩ් ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් වාර්තා වීම හේතුවෙනුයි.

දැනට පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවද දිනකට විශාල පිරිසක් ගම්පහ නගරයට පැමිණෙන බවත් කුමන සංචරණ සීමා පැනවීමක් සිදුකළද ගම්පහ නගරයට ජනතාවගේ පැමිනිමේ අඩුවක් දක්නට නොලැබෙන බවයි ගම්පහ නාගරික එක්සත් වෙළෙඳ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව ලබන 23 වෙනිදා දක්වා සතියක කාලයක් ගම්පහ නගරයේ වෙළඳසැල් ඇතුලු ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට පියවර ගත් බවට ගම්පහ දිසාපති, මහ නගරාධිපති, ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඇතුළු වගකිවයුතු යුතු පොලිස් නිලධාරීන් සහ අදාළ බලධාරින් දැනුවත් කර තිබෙනවා.

එබැවින් ගම්පහ නගරයේ ඇති සියලු කඩසාප්පු සහ වෙළඳසැල් ලබන 23 වෙනිදා දක්වා වසා දැමීමට පියවර ගෙන ඇති බැවින් ගම්පහ නගරයට නොපැමිණෙන ලෙස ඔවුන් මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මීට අමතරව ඊයේ සිට ලබන 21 දින සිට වේයන්ගොඩ වෙළඳ සංගමයට අනුයුක්ත සියලූ වෙළඳසැල් වසා දැමීමට පියවරගෙන තිබෙනවා.

Admin
Tags: ගම්පහව්‍යාපාරික ස්ථානවෙළඳසැල්වෙළෙඳ සංගමය
Previous Post

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා අද සිට සීමා වෙයි

Next Post

රට වැහුවේ නැත්නම් සෞඛ්‍ය හැර සියලු අංශවල වැඩ වර්ජනයක්

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
ගුවන් සමාගම් ඇන්ටිජන් පරීක්ෂණ කරන්නේ ව්‍යාපාරික අරමුණින්ද??

රට වැහුවේ නැත්නම් සෞඛ්‍ය හැර සියලු අංශවල වැඩ වර්ජනයක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In