පාර්ලිමේන්තු පොදු ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධුරය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාට ලබාදීමට එකගතාවය පළවී තිබෙනවා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග අද එය පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT