බණ්ඩාරගම රේණුකාන ප්‍රදේශයේදී අද අලුයම සිදුකල වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 40 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 40 කට ආසන්න බවටයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකල විමර්ශණ වලදී අණාවරණ වී ඇත්තේ දැනට ශ්‍රී ලංකාවෙන් පළාගොස් ඩුබායි රාජ්‍යයේ ජීවත්වන පුද්ගලයෙකු විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවයි.
