ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාද අද පාර්ලිමේන්තු විවාදයට එක්වුනා.
කෝටි ගණනක හිග විදුලි බිලක් ඇති කැබිනට් අමාත්‍යවරයෙකුගේ නිවසක් සම්බන්ධයෙන් මේ දක්වා නිසි පියවර ගෙන නැත්තේ ඇයිදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්ණ කළා.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT