මේ දක්වා එකදු කොරෝනා මර්ධන එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් කොළඹ නගරයේ සිටින වයස අවුරුදු 30 ට වැඩි අයට පොලිසියේ මැදිහත්වීමෙන් කොලඹ සුගතදාස ක්‍රීඩාංගනයට ගෙනැවිත් එන්නත් ලබාදිමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
මේ දක්වා 5000 කට ආසන්න පිරිසක් එලෙස එන්නත්කරණය සදහා ගෙනවිත් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ.
