සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර වෙනුවෙන් ලබාදෙන කාලය වැඩිකරලද ??

    ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ

    ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ පහළම අගය අද

    ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළට

    තිස්ස කුට්ටිආරච්චිට දඩුවමක් නොදෙන්නේ නම් ජාත්‍යන්තරයට යනවා

    විපක්ෂය අවශ්‍ය අවස්ථා වල සහය දුන්නා

    පළමු වසර පන්තියක සිටිය යුතු ළමුන් ගණන වැඩිකිරීමට එරෙහිව පෙත්සමක්

    විරෝධතාකරුවන් පිරිසකට අධිකරණ නියෝගයක්

    මහින්දට – බැසිල්ට 28 තෙක් විදෙස් ගමන් තහනමක්

    මහින්ද – බැසිල් විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නෑ

    ඉදිරියේ දී රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනසක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර වෙනුවෙන් ලබාදෙන කාලය වැඩිකරලද ??

    ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ

    ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ පහළම අගය අද

    ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළට

    තිස්ස කුට්ටිආරච්චිට දඩුවමක් නොදෙන්නේ නම් ජාත්‍යන්තරයට යනවා

    විපක්ෂය අවශ්‍ය අවස්ථා වල සහය දුන්නා

    පළමු වසර පන්තියක සිටිය යුතු ළමුන් ගණන වැඩිකිරීමට එරෙහිව පෙත්සමක්

    විරෝධතාකරුවන් පිරිසකට අධිකරණ නියෝගයක්

    මහින්දට – බැසිල්ට 28 තෙක් විදෙස් ගමන් තහනමක්

    මහින්ද – බැසිල් විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නෑ

    ඉදිරියේ දී රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනසක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

කොළඹ වරාය නගර කොමිසම යළිත් COPF කමිටුවට

Admin by Admin
2 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
කොළඹ වරාය නගර කොමිසම යළිත් COPF කමිටුවට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

2023.01.05 වන දින පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී  වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට ලබා දුන් නිර්දේශ සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව ගත් කඩිනම් පියවර පිළිබදව මුදල් පිළිබඳ කාරක සභාව ප්‍රශංසාව පළ කළේය.

වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව මාර්ගගත ක්‍රමවේදයන්ට (Online) අනුගතවන ලෙසට සහ 2021 වර්ෂය සදහා විගණනය කරන ලද ගිණුම් ඉදිරිපත් කරන ලෙසට ලබා දුන් නිර්දේශවලට එම කොමිෂන් සභාව කඩිනමින් මෙලෙස ප්‍රතිචාර දක්වා තිබීම ඊට හේතුවයි.

රජයේ මුදල් පිළිබද කාරක සභාව පසුගිය 19 වැනිදා හමුවූ අවස්ථාවේදී කමිටු සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

අදාළ  පනතට අනුව, වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සම්පූර්ණයෙන්ම රජයට අයත් නිසි නෛතික ක්‍රමවේදයක් යටතේ පිහිටුවන ලද ආයතනයක් බව කොමිෂන් සභාවේ නිලධාරීහු පෙන්වා දුන්හ.

බලපත්‍රවලට අදාළ  ඉල්ලුම්පත්‍රවල සපයා ඇති තොරතුරුවල වලංගුභාවය පරීක්ෂා කිරීමට ඇති හැකියාව පිළිබඳව විමසූ විට කොමිෂන් සභාව පවසා සිටියේ අයදුම්පත්‍රයේ සදහන් තොරතුරුවල වගකීම අයදුම්කරු වෙත පැවරෙන බවයි.

එසේම  වරාය නගර භූමිය තුළ සියලුම සමාගම්වල ලේඛනයක් ඉලෙක්ට්‍රොනිකව සාමාන්‍ය ජනතාවට අදාළ තොරතුරු දැනගත හැකිවන  පරිදි පවත්වාගෙන යනු ලබන බව ද මෙහිදී තහවුරු විය.

බදු ප්‍රතිපත්ති අනුව කොළඹ වරාය නගරයෙන් පිටත ව්‍යාපාර කිරීමට තෝරා ගැනීමේ නිදහස ඇති අයදුම්කරුවන්ගේ වරප්‍රසාද පිළිබඳව කමිටුවේදී අවධානය යොමු විය.

වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ වැටුප් ව්‍යුහයන් සහ මානව සම්පත් ප්‍රතිපත්ති සැකසීමේ බලය එම ආයතනවලට ලබා දෙන බවයි. එහිදිී  මෙය දැඩි ලෙස නිරීක්ෂණය කළ යුතු බවත්, අක්‍රමිකතා සඳහා ඉඩ කඩ ඇති බැවින් නැවත සලකා බැලිය යුතු බවත් මුදල් කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය.

මීට අමතරව, අන්තර්කාලීන පදනමක් මත, විෂයභාර අමාත්‍යවරයා විසින් අනුමත කරන්නේ නම්, සමාගම්වලට, වසර 05 කට නොවැඩි කාලයක් සඳහා, වරාය නගරයෙන් පිටත ව්‍යාපාරයක් විවෘත කිරීමේ හැකියාව පවතී.

අධිභාර සහ දඩ මුදල් පිළිබඳ කමිටුව විසින් විමසූ විට, වරාය නගර ආර්ථික කොමිෂන් සභාව, දඬුවම්වල පරාමිතීන් තහවුරු කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සහ අදාළ නියාමකයින් සමඟ කටයුතු කරන බව සදහන් කළේය.

කොළඹ වරාය නගරය පාලනය කිරීමේදී බහුවිධ නියාමකයන්ගේ කාර්යය වරාය නගර ආර්ථික කොමිසමට සිදුකළ නොහැකි බව ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කළේය.

2023 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව සඳහා කැසිනෝ නියාමනය සදහා ආයතනයක් ස්ථාපිත කිරීම සදහා මුදල් කාරක සභාවේ  උපදෙස් පරිදි දැනටමත් කටයුතු කරන  මුදල් අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරන ලෙස කමිටු සභාපතිවරයා  ඔවුන්ට උපදෙස් දුන්නේය.

ආරවුල් විසඳීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන ලද අතර, පනතට අනුව, වරාය නගරය තුළ ඇති ආයතනය ගැටුම් නිරාකරණය සඳහා ඉඩක් පමණක් ලබා දෙන බව අනාවරණය විය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ මායිම් තුළ ඇති මහේස්ත්‍රාත් සහ සිවිල් අධිකරණවල ප්‍රමුඛතා පදනම මත සියලුම අධිකරණ කටයුතු සිදු කරනු ලැබේ. ඉදිරියේදී මෙම කටයුතු සමාලෝචනය කරන බව නීතිපති දෙපාර්තමේන්තුව තහවුරු කළේය.

මේ අනුව බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලියට වඩාත් පැහැදිලි බවක් ලබා දීම , විගණන වාර්තා නිසිපරිදි ඉදිරිපත් කිරීම සහ අනෙකුත් නෛතික  ප්‍රශ්නවලදී සිදු වන ප්‍රමාදයන් වළක්වා ගැනීම සහතික කිරීම සඳහා වරාය නගර ආර්ථික කොමිෂන් සභාව නිරන්තරයෙන් රැස් වන බවට ලබාදුන් සහතිකය සමග සමාලෝචනය සඳහා ඉදිරිපත් කරන ලද සියලුම ගැසට් පත්‍ර කොන්දේසි සහිතව අනුමත කරන ලදී.

Admin
Tags: කැසිනෝමුදල් පිළිබඳ කාරක සභාව
Previous Post

රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම්

Next Post

නීති විරෝධී ක්‍රම ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පුද්ගලයන් ගෙන්වන අයට නීතිය තදින්

Admin

Admin

Related Posts

ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර වෙනුවෙන් ලබාදෙන කාලය වැඩිකරලද ??
දේශීය

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ

by Admin
March 22, 2023
ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ පහළම අගය අද
දේශීය

ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළට

by Admin
March 22, 2023
තිස්ස කුට්ටිආරච්චිට දඩුවමක් නොදෙන්නේ නම් ජාත්‍යන්තරයට යනවා
දේශීය

විපක්ෂය අවශ්‍ය අවස්ථා වල සහය දුන්නා

by Admin
March 22, 2023
පළමු වසර පන්තියක සිටිය යුතු ළමුන් ගණන වැඩිකිරීමට එරෙහිව පෙත්සමක්
දේශීය

විරෝධතාකරුවන් පිරිසකට අධිකරණ නියෝගයක්

by Admin
March 22, 2023
මහින්දට – බැසිල්ට 28 තෙක් විදෙස් ගමන් තහනමක්
දේශීය

මහින්ද – බැසිල් විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නෑ

by Admin
March 22, 2023
Next Post
නීති විරෝධී ක්‍රම ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පුද්ගලයන් ගෙන්වන අයට නීතිය තදින්

නීති විරෝධී ක්‍රම ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පුද්ගලයන් ගෙන්වන අයට නීතිය තදින්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In