කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය හා එහි මෙහෙයුම් කටයුතු කිසිසේත්ම පෞද්ගලික අංශයට ලබා නොදෙන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා.
එය සියයට සියක්ම වරාය අධිකාරිය සතු පර්යන්තයක් ලෙස ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
ඔහු මේ බව කියා සිටියේ වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.