අද (04) මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ – කතරගම අර්ධ සුඛෝපභෝගී බස් සේවාව (Semi Luxury) අහෝසි කිරීමට තීරණය කර තිබේ.
පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන ඒ බව පැවසීය.
මෙය ගාලු පාරේ ගමන් කරන බස් සඳහා පමණක් අදාළ වන අතර අධිවේගී මාර්ගය සඳහා අදාළ වන්නේ නැත.
