කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම පිළිබද ජනාධිපති කාර්යය සාධක බලකාය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
එම කාර්යය සාධක බලකාය ව්‍යාවස්ථානුකූල නොවන එකක් බවටයි ඔහු චෝදනා කරන්නේ.
රටේ සිදුව ඇති 5000කට අධික කොවිඩ් මරණ සංඛ්‍යාවට එම බළකායේ නිළධාරීන් වගකිව යුතු බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා එය අවලංගු නොකලහොත් 21 වන සියවසේ විසාලාව බවට ශ්‍රී ලංකාව පත්වනු ඇති බවයි අවධාරණය කරන්නේ.