කොවිඩ් 03 වන රැල්ලේ දී ගර්භණි මව්වරුන් 60 දෙනෙකු හා අවුරුදු 18 ට අඩු දරුවන් 89 දෙනෙකු මේ වන විට කොවිඩ් ආසාධනයෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ අද අනවාවරණය කලා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මියයි ඒ බව සඳහන් කලේ.
ගර්භණි මව්වරුන්ටද බූස්ටර් මාත්‍රාව ලබාගැනතීමට හැකි බවයි ඇය වැඩිදුරටත් කියාසිටියේ.