සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

කොවිඩ් හමුවේ රටවල් 21 ක් ශ්‍රී ලංකාවට සංචාරය කිරිම තහනම් කරලා

Admin by Admin
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
කොවිඩ් හමුවේ රටවල් 21 ක් ශ්‍රී ලංකාවට සංචාරය කිරිම තහනම් කරලා
0
SHARES
7
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කොවිඩ් තත්වය හමුවේ රටවල් 21 ක් මේ වනවිට ශ්‍රී ලංකාවට සංචාරය කිරිම තහනම් කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

එම සීමා ඉවත් කර ගැනීමට විදේශ කටයුතු අමාත්‍යංශය සමග එක්ව කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයින් ගෙන්වා ගැනීම සදහා ලබන 01 වනදා සිට ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ.

සංචාරක හෝටල්, ගුවන් සමාගම් හා සංචාරක සංවිධායකයන්ට ලබා දිය හැකි සහන පැකේජ වශයෙන් ඒවා ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය උපාය මාර්ගික සැලසුම් පිළිබදවද රජය අවධානය යොමු කර තිබෙනවා.

කොවිඩ් හමුවේ බිඳ වැටී ඇති මෙරට ආර්ථිකය නැවත ගොඩ ගත හැකි වනුයේ සංචාරක ව්‍යාපාරය වැනි කර්මාන්ත වලින් බවද ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කලා.

මීට සමගාමීව මෙරටට සංචාරකයින් ආකර්ෂනය කර ගැනිම සදහා ලොව පුරා ප්‍රවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍යවරයා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව රුසියානු හා නැගෙනහිර යුරෝපා කලාපයේ නව ප්‍රවර්ධන වැඩසටහන් ලබන මාසයේ සිට ආරම්භ කිරිමට නියමිතයි.

Admin
Tags: කොවිඩ්ප්‍රසන්න රණතුංගසංචාරක
Previous Post

මැතිව් අබේසිංහත් ඔලිම්පික් තරගාවලියෙන් ඉවතට

Next Post

නිදහස් අධ්‍යාපනයට මරුපහරක් වන කිසිදු ප්‍රතිපාදනයකට සහයක් නෑ

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
බදියුදීන්ගේ නිවසේ දැරියක මියයාම ගැන විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි

නිදහස් අධ්‍යාපනයට මරුපහරක් වන කිසිදු ප්‍රතිපාදනයකට සහයක් නෑ

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In