ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වසංගතය මෙතෙක් සෞඛ්‍ය අංශවල පාලනයෙන් ගිලිහී ගොස් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
නියෝජ්‍ය සෞඛය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙම අදහස් පළකලේ පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි.
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT