තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
කොවිඩ් මර්ධන කටයුතු සදහා රජය වෙන්කරන මුදල් පවා අමාත්‍යාංශයේ ඉහල නිළධාරීන් එම කටයුතු සදහා යොදා නොගෙන කල් මරණ බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
මේ ඒ සම්බන්ධයෙන් නිව්ස් රේඩියෝවට අදහස් දැක්වූ එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා.
