කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
කොරෝනා වෛරසය මුල්කරගෙන දැනට රටේ මතුව පවතින අවදානම් සහගත තත්ත්වය සම්බන්ධයෙනුයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන්නේ.
මෙම සාකච්ජාවට යුධ හමුදාපතිවරයා, සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඇතුලූ විශාල පිරිසක් සහභාගී වී සිටින බව සඳහන්.
